The Metrix
අපි දකින,අහන,දැනෙන දේවල් ඇත්තටම තියෙනවද?
සමහරවිට අපි ජීවත් වෙන මේ විශ්වයම සම්පූර්ණ program එකක් වෙන්න බැරිද? මිනිස්සු, සත්තු, ගහකොල මේ හැමදෙයක්ම එකම program එකක පුංචිම පුංචි කේතයක් නම්? මේ සම්පූර්ණ program එකම run වෙන්නේ එකම එක code එකකින් නම් ? ඒ code එක කර්මය කියලා මන් කිව්වොත් ඒක පිලිගන්න අමාරුයි වගේද?
මන් මේ කියන්නේ matrix film එක වගෙ කතාවක්.හැබයි matrix එකේදි නම් සැබෑ ලෝකයක් තියෙනවා. Matrix එක වෙනම තියෙනවා.හැබයි අපි ඇත්ත කියලා හිතන් ඉන්න මේ හැමදේම matrix එකේ කොටස් නම්? ඔයා මම කියලා කෙනෙක් ඇත්තටම නැත්නම් ? අපි හැමෝම හැම දෙයක්ම කර්මය කියන code එක නිසා පැවතෙන, මේ විශ්වය කියන system එකේ පුංචිම පුංචි ක්ශුද්‍ර අංශුවක් වගේ නම්?
විකාර වගෙ නේද? හැබැයි මන් මේ කිව්ව දේවල් බොරු කියලා හිතන්න පුලුවන්ද? නැත්නම් මන් කිව්වේ ඇත්තක්ද? මේක ඇත්තද බොරුද කියලා අපි හිතන විදියත් program එකේම කොටසක් උනොත්? සමහර විට මේ system එකෙන් ගැලවෙන්න තියෙන එකම විදිය මේක system එකක් කියලා දැන ගන්න එක නම්? විස්තරාත්මකව කතා කරමු මේ ගැන ඉදිරි දවසක!
Comments
Post a Comment